පුතා සහා සැමියා නෙදර්ලන්තේ දමා ඇවිත් ලංකාව වටේම යන ලොචනාගේ චයාරුප 30ක්

Life Story

ලෝචනා ඉමාෂි කියන්නේ කටකාර දගකාර ඒ වගේම බොහොම සුන්දර රංගන ශිල්පිනියක් විදියට කා අතරත් අතිශය ජනප්‍රිය තැනැත්තියක් .ඇගේ දඟකාර කෙළිලෝල චරිතයට බොහෝ රසික පිරිසක් ආදරය කරනවා.ඇය විවාහ වුයෙන් පසුව නම් අපිට ඇයව නිර්මාණ තුලින් දැක ගැනීමට නොහැකි වුනා. ඒ ඇය තම සැමියා සමඟ නෙදර්ලන්තයේ පදිංචියට ගිය නිසා. ඒ වගේම ඇය දැන් පුංචි පුතෙකුගේ ආදරනිය මවක් වනවා.ඒ කොහොම නමුත් ඇය ලංකාවට පැමිණ නැවත යාමට නොහැකිව සිටින බවයි අපට දැනගන්න ලැබුනේ.ඒ වගේම ඇය පැමිණ තිබෙන්නේ ස්වාමියා සහ තම පුතු නෙදර්ලන්තයේ තියලා. එම නිසා ඇය කණගාටුවෙන් සිටින බවයි අසන්නට ලැබුනේ. ඉතින් යට ඉක්මනින්ම තම පුතු සහ ස්වාමියා ලගට යන්න ලබෙම්න්න කියලා සුභාපතන ගමන් ඇයගේ සුන්දරකැදැල්ලේ චයරුප පෙළක් ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *