අන්තරේ ලහිරුව බැන්ඳ දෙරණේ නිවේදිකා තිලිණි ලගදීම මව් පදවියට චයාරුප 20ක්

Life Story

දෙරණ රුපවාහිනී නාලිකාව කියලා කියන්නේ සුවහසක් ප්‍රේක්ෂකයන් අතරින් කවුරුත් වැඩි වශයෙන්ම නරඹන නාලිකාවක් කිවුවොත් හරියටම හරි. ඉතින් දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වන තිලිණි නානායක්කාර කියලා කියන්නේ කාගේත් ආදරයට ගෞරවයට වගේම කතාබහට ලක්වුන මාධ්‍ය වේදිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය කාලයේ හා හා පුරා කියලා යුග දිවියට පිවිසුනේ කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැදවුම් කරුවෙකු වන ලහිරු විරසේකරත් සමඟයි. ඉතින් මේ විදිහට සමාජ මාධ්‍යන් තුල පෙරළිකාර චරිතයක් උන ලහිරු වීරසේකරත් එක්ක යුග දිවියට පිවිසුණු අපේ නිවේදන ශිල්පිණිය ගැන බොහෝ දෙනෙක් අතර පහුගිය දවස් වල කතා බහට ලක්වුණා. ඉහින් ඒ වගේම තමයි මාධ්‍ය වේදීන් පිරිවරාගෙන යුග දිවියට පිවිසුණු ඔවුන්ගේ විවාහ මංගල්‍ය ගැනත් බොහෝ දෙනෙක් කතා බහ කලා.

ඔබට මතක ඇතිනේ අපේ රටේ කාලයක් පුරාවට අන්තර් ශිෂ්‍යබලමන්ඩලය හැමදාම වගේ පාරවල් වලට බැහැලා එක එක දේවල් වලට උද්ගෝෂණය කළා.ඉතින් ඒ වගේමයි කදුළු ගෑස් ජල ප්‍රහාර වලට වගේ මුහුණ දෙන්නත් උනා,මේ හැම දෙකම මුල් තැන ගත්තේ හැමෝම දන්නා අන්තරේ ලහිරු තමා,ඉතින් ලහිරුගේ විවාහයෙන් පසුවනම් දැන් ලහිරුගේ කිසිම සද්දයක් න කියලයි ගොඩක් දෙනා කියන්නේ ඉතින් ඒ වගේමයි ලහිරුගේ බිරිඳ තිලිනි ලගදීම මවක් වෙන්නයි සුදානම අපි හිතුව ඇගේ ලස්සන චයරුප පෙළක් ඔබට ගෙන එන්නට.

1 2 3 4
5 6 7 8 910 11 12 13 14 15 16 17 18 1920

Leave a Reply

Your email address will not be published. Required fields are marked *