යාල කැලේ සැප නිවාඩුවක් ගතකරන්න ගිය සචිනි අයේන්ද්‍රා ගේ චයාරුප 20ක් මෙන්න

Gossip

සචිනි අයේන්ද්‍රා කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුල දකින්න ලැබෙන දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය රංගන ශිල්පිනියක් පමණක්ම නෙමෙයි. නිරුපන ශිල්පිනියක් සහ රූප රාජිනියක්ද වනවා. ඒ විතරකුත් නෙමෙයි එදා දුටු රුව එදාටත් වඩා ලස්සනට තවමත් පවත්වාගෙන යන්න විශේෂ හැකියාවකුත් ඇයට තියනවා.මේ වෙද්දී දරුවන් දෙදෙනෙකුගේ ආදරණිය මවක් ද වන සචිනි තවමත් තරුණියක් වගේ බබාලා දෙන්නෙක් ඉන්නවද කියලා හිතන්නවත් බැරි තරම් සුරූපී ඇගේ පෙනුම ඇය ඒ විදියටම තබාගන්න සමත් වෙලා සිටිනවා.පුංචි තිරයේ වැඩි ටෙලි කතා ප්‍රමාණයකට ඇය රංගනයෙන් දායක නොවුනත් ඇගේ ජනප්‍රියත්වය නම් අඩුවෙලා නැහැ තවමත්.

ඉතින් පසුගිය නිවාඩු සමයේ සචිනි අයේන්ද්‍ර නිවාඩුවක් ගත කිරීමට සැමියා සහා දරුවන් දෙදෙනා සමග,යාල කැලේ සංචාරයක් ගිහින් සුපිරි නිවාඩුවක් ගතකර තිබෙනවා,එම අවස්ථාවේ චයාරුප පෙලක්ද ඇගේ සමාජ මාද්‍ය ගිණුම් වල දමා තිබුනා.ඉතින් අපි හිතුවා එම අවස්ථාවේ ඇගේ සහා ඇගේ පුංචි පවුලේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13
1415 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *