හොදම නිළිය අතහැරලා කුෂානි සමග විවහාවුණු කසුන්ගේ කැදැල්ලේ චයාරුප 23ක්

Life Story

කසුන් කල්හාර 1981-11-03 දින රාජගිරියේදී තමා උපතලබන්නේ. නැසීගිය ගිය මාලනී බුලත්සිංහලයක් සහ H.M. ජයවර්ධනයන් ඔහුගේ මව්පිය යුවළ වනවා. ඔහු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ශිෂයයෙකු හා කේමදාසයන්ගේ ඔපෙරා ඔකෙස්ට්‍රාවේ සාමජිකයෙක් වනවා. කසුන්ගේ කලා දිවිය ආරම්භ වූයේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ 2000 වර්ෂයේදීය. මෙම වකවානුව වන විට ඔහුගේ මව අතිශයින් ඔහුගේ කලා දිවිය වෙනුවෙන් කටයුටු කළාක් මෙන්ම ඔහු තබන සෑම පියවරක් කෙරෙහිම අතිමහත් සතුටකින් තමා කාලය ගෙවා ඇත්තේ පසු කාලෙක පිළිකාවක් හේතුවෙන් අපෙන් සමුගන්නවා,

වරක් පුවත්පත් සාකඡචාවකදී වාර්තාකරුවකු “ඔබගේ දිවියේ අමතක නොවනම දිනය කවදාද” යැයි විමසූ විට ඈ පැවසුවේ “මාස්ටර් කේමදාසයන් කසුන්ව බදාගෙන ආශිර්වාද කළ දවස” කියාය.අපේ රටේ දක්ෂ ජනප්‍රිය ගයකයෙකු වන කසුන් කල්හාර විවහා වී සිටිනවා. ඒ ඔහුගේ දෙවන විවාහය වන අතර ඔහු කලින් විවහා වුයෙ ලංකාවේ ප්‍රසිද්ද නිලියක් සමග වන අතර ඇය හොදම නිලියට හිමි සම්මනයද දිනාගෙන තිබෙනවා. ඉතින් ඔහුගේ දෙවන විවාහය වුයේ කුෂානි සඳරේකා සමඟයි. ඔවුන් දෙදෙනාම ගයන ශේෂ්ත්රයේ දක්ෂ ජනප්‍රිය රසික හදවත් දිනාගත් ගයන ශිල්පින් වන අතර ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු හොදින් කරගෙන යාමට සුභ පතන ගමන් ඔවුන්ගේ සොඳුරු කැදැල්ලේ චයරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *