පළමු විවාහයෙන් වෙන්වී තනිව ජිවත්වන උමයන්ගනා ගේ සුන්දර චයාරුප 30ක් මෙන්න

Life Story

උමයංගනා වික්‍රමසිංහ පුංචි තිරයේ දක්ෂ ජනප්‍රිය ප්‍රේක්ෂක ආදරය දිනා ගත් රංගන ශිල්පිනියකි.මේ දිනවල දරුවන් අතර කතාබහට ලක් වන හිරු නාළිකාවේ විකාශය කෙරෙන ‘මායා සක්මන’ ළමා ටෙලි නාට්‍යයේ රංගනය දායකත්වය දක්වන අතර ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරෙන ‘රාහු’ හි ‘නවෝදාගේ’ චරිතයත් මේ දිනවල බොහෝදෙනාගේ කතා බහට ලක් වී තිබෙනවා.ඉතින් ඇය චරිතාංග නිලියක්, ඒ විතරක් ඇය වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, දක්ෂ ගායිකාවක්. උමයංගනා උපත ලබන්නේ 1980 වසරේ ඔක්තෝම්බර් මස 24 වනදා ඒවගේම ඇය අද්‍යාපනය හදාරන්නේ මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයෙන්.

ඉතින් 2012 වර්ෂයේදී ඩෙන්සිල් ජයවීරගේ ‘වස්සානේ සෙනෙහස’ චිත්‍රපටියට රංගන දායකත්වය ඉදිරිපත් කල අතර , ශ්‍රී ලාංකික රිදී තිරයටද පය තැබුවා 2010 සුමති ටෙලි සම්මාන උළෙලේදී උමයංගනාහට ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය සඳහා වූ සුමති සම්මානයද හිමි කර ගැනීමට හැකි විය .ඉතින් මේ දක්ෂ කලා කරිනිය විවාහ වෙන්නේ පුද්ගලික බැංකුවක සේවය කරන පුද්ගයෙකු වන උදය කුමාර සමඟයි. පසුකාලෙක උමයන්ගනා ඔහුගෙන් දික්කසාද වී තනිවම තමයි ජීවිතය ගෙවන්නේ.මේ වෙද්දී වයස 40ක් වන උමයන්ගනා රංගනයට වගේම ගායනයටද ඉතාම දක්ෂ කළා කාරිනියක් ලෙස අපට ඇයව හදුන්වා දෙන්න පුළුවන්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *