සැමියන් දෙදෙනාගෙන්ම වෙන්වුණු නිරෝෂා විරාජිනී තනිව ගෙවන ජිවිතේ චයාරුප 30ක්

Life Story

සංගීතයේ ඉහලටම යමින් ලංකාවේ ඉහලම නමක් දිනාගැනීමට සමත්වූ සුරූපී වගේම සුපිරි ගායිකාවක් තමා නිරෝෂා විරාජිනී කියන්නේ,1973/ජනවාරි 13 වනදා උපත ලබන ඇය ලංකාවේ කාන්තා ගායිකාවන්ගෙන් ඉහලම තැනක සිටින කෙනෙක් කිවුවොත් නිවැරදි.මේ වෙද්දී සංගීත වැඩ සටහන් විනිසුරු වරියක් ලෙසද ඇය කටයුතු කරනවා,ඉතින් නිරෝෂා මුලින්ම විවහා වෙන්නේ 2000 වසරේ දී නලින්ද සම්පත් නමැති කෙනෙක් සමගයි එම විවාහය 2005 වසරේදී නවතිනවා,ඉන් පසුව ඇය තවත් විවාහයක් සිදු කරගන්නවා එම විවාහයත් වැඩි කාලයක් නැතුවම නවතිනවා.එතැන් පටන් අද වෙනකල්ම නිරෝෂා සිටින්නේ තනිවමයි.මේ වෙද්දී නිරෝෂට වයස අවුරුදු 48 වනවා,තවමත් සුරූපී වගේම ලස්සන කට හඬක් ඇයට තිබෙනවා,ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ ආදරණිය කළා කාරිනියගේ සුන්දර චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31

Leave a Reply

Your email address will not be published. Required fields are marked *