රොෂාන් කුෂ්ලානි සුන්දර කැදැල්ලේ චයරුප 30ක් මෙන්න

Gossip

රොෂාන් රණවන 1981 මාර්තු මස 23 වන දින උපත ලැබූ අතර රංගන ශිල්පියෙක් සහ නර්තන ශිල්පියෙක් වන ඔහු 2007 වර්ෂයේදී නැගී එන නළුවට හිමි සම්මානය හිරිපොද වැස්ස චිත්‍රපටයේ රංගනයෙන් ලබා ගත්තා. ඒ වගේම ආදරේ නාමයෙන්, සුවඳ දැනුනා ජිවිතේ ,ආසයි මං පියාඹන්න චිත්‍රපටි රාශියකින් අප අතරට පැමිණි ඔහු රසික හදවත් විශාල ප්‍රමාණයක් දිනා ගැනීමට හැකි වුනා. රොෂාන් රණවන කියන්නේ එදා පටන් අද දක්වාම එක ලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන ඉන්න රංගන ශිල්පියෙක් වෙනවා.ඒ වගේම රොෂාන් කියන්නේ කලා ලෝකය තුල හරිම ආදරණීයව විවාහා ජීවිතය ගත කරන කෙනෙක් . ඉතින් දැන් ආදරණිය සැමියෙක් සහ පියෙක් වන ඔහු තම කැදැල්ලේ සුන්දර ජිවිතයක් ගෙවන බවයි අපට දැනගන්නට ලැබුනේ.ඉතුන් ඔහුගෙ සුන්දර කැදැල්ලේ චයාරුප පෙලක් අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *