කලාව අතහැර ලංකාවෙන් ගිහින් නවසිලන්තේ ගුරුවරියක්වුණු නිලි තනුජාගේ චයාරුප 30ක්

Life Story

තනුජා දිල්හානි කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය වෙනස්ම මානයකට අරන් ගිය ටෙලිනාට්‍ය නිලියක්. ප්‍රේක්ෂක හදවත් දිනාගත් තනුජා දැන් ජිවත් වන්නේ නවසීලන්තයේ.ඉතින් මේ සුන්දර යුවතිය තනුජා නවසිලන්තේ ගුරුවරියක විදිහට සේවය කරනවා කියලයි අපිට දැනගන්න ලැබුනේ.ඇයනම් කියන්නේ ඇගේ හොදම කාලේ තමා රටින් ගියේ කියලා මොකද ඒ කාලේ ඇය ප්‍රේක්ෂක හදවත් රැසක් දිනාගැනීමට සමත්වුනා.කෙසේ වෙතත් කලාව ගැන ගොඩක් කලකිරීමෙන් සිටියා කියලයි ඇය කියන්නේ.ඉතින් මේ වෙද්දී චිත්‍රපටයකට ලැබුණු ආරදනාවක් නිසා ඇය ලංකාවට ඇවිල්ල තිබෙනවා.එක ඉවරවුනු ගමන් නැවතත් ආයෙම නවසිලන්තෙට යනවා කියලයි ඇය පවසන්නේ. ඔබට ඉදිරියටත් වැඩ කටයුතු කරන්න ශක්තිය ලැබේව කියල අපිත් සුබ පතවා. මේ සුන්දර රංගන ශිල්පිනියගේ ජායාරුප එකතුවක් මේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *