තාත්තාගේ ගෝලයෙක් සමග විවහාවුණු රයිනි චාරුකාගේ සොදුරු කැදැල්ලේ චයාරුප 30ක්

Life Story

රයිනි චාරුකා කියන්නේ සංගීත පවුලක ආභාෂය ලැබ මෙරට සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන ප්‍රවීණ ගායක යුවලක් වන රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා මහත්මියගේ ආදරණිය දියණියයි.ඇයට පළමුව ප්‍රේක්ෂක අවධානය දිනාගැනීමට හැකි වුයේ “ඩැඩී” සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා සමග ගායනා කළ “නීල කඳු ගැටේ” ගීතය තුළිනි. එතැන් සිට ගායන ශිල්පිණියක ලෙස ඔබ හඳුනාගන්නා ඇය රංගන ශිල්පිනියක් ලෙසද “සිංහාවලෝකනය” චිත්‍රපටය සඳහා සිය කුළුඳුල් රංගන දායකත්වය ලබාදෙමින් අතිශය ජනප්‍රියත් පත් වුන අතර.එම චිත්‍රපටය සඳහා රුවන් හෙට්ටිආරච්චි සමග ගායනා කළ “මතකද හැන්දෑවේ අපි දෙන්නා”චින්ති සමග ගායනා කරන”තරු මිණි ඔච්චම් පාමින” වැනි ගීත තුළින් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වුනා. ඒ වගේම සිරස ටීවී නාලිකාවේ විකාශය වන වොයිස් ටීන් ශ්‍රී ලංකා වැඩසටහනේ විනිශ්‍ය මණ්ඩලය සඳහාද ඇයගේ දායකත්වය ඉදිරිපත් කරමින් විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගැනීමට ඇයට හැකි වුනා.ඒ වගේමයි රයිනි චාරුකා විවහා වෙලා සිටින්නේත් ඇයගේ පියා වන රූකාන්ත ගුණතිලක මහතාගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් සමගයි ඉතින් අප ඇයගේ ඉදිරි වැඩකටයුතු වලට සුභ පතමින් ඇයගේ සොදුරු කැදැල්ලේ ඔබ නොදුටු චයාරුප පෙළක් ගෙන එන්න හිතුවා .

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *