සුන්දර සිනහාව සුන්දර කතාව වගේම දුටුවන් වෂිවන සිනහවක් තිබෙන ඇය තමයි ආශා එදිරිසිංහ කියන්නේ. ඉතින් මේ ආදරණිය සුන්දර රංගන ශිල්පිනිය ගැන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම නමුත් ආශා එදිරිසිංහ කියලා කියන්නේ කලා ක්ෂේත්රයේ කවුරුත් ආදරය කරන ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ආශා එදිරිසිංහ තවත් විදිහකට හදුන්වනවානම් ඇය තමයි පුංචි තිරයේ අහිංසකාවිය. කාලයක් පුරාවටම ඇය ටෙලිනාට්‍යය ක්ෂේත්රයේ සම්මානනීය තාරකාවක් බවට පත්වෙලා හිටියා. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම කාගේත් ආදරයට ගෞරවයට වගේම කතා බහට ලක් වන අපේ ආදරණීය රංගන ශිල්පිනිය පහුගිය දවසක අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා,අපට දැකගන්න ලැබුනා.ඉතින් ඇය විවහයෙන්නම් දැන් වෙන් වෙලා තනිව ජිවිතේ ගෙවන බවයි ඇය කියන්නේ,කෙසේ නමුත් සුන්දර මනාලියක් වුනු සුරුපිනිය ගේ චයාරුප පෙළක් අපි අද ඔබට ගෙනෙන්නට හිතුවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24