අම්මාගේ අතින්ම හැඩවී ගයත්‍රී ඩයස්ගේ සුරූපී දියණිය මනාලියක් වූ හැටි චයාරුප 10ක්

Gossip

ගයත්‍රී ඩයස් කියන්නේ රූපලාවන්‍ය ශිල්පිනියක්,දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියට ඇය වරින් වර ඔබ හමුවට එන කලා තරුවක් නමුත් දැන් නම් අපට ඇය දැකගන්නට පුළුවන් වෙන්නේ බොහොම කලාතුරකින් තමා ඒ ඇය දැන් ඇගේම කියල රුපලාවන්‍ය ගරයක් පවත්වාගෙන යන නිසයි.චන්න පෙරේරාගේ බිරිඳ වී දැන්නම් ඇය දරු දෙදෙනා සමඟ තනිවම ජිවත් වන්නේ ,මවක් වුණ ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා. මේ නිසාම ඇය අන්තර්ජාලයේ හරි ජනප‍්‍රිය නිළියක්. ඉතින් ඒ වගේම තම ඇගේ ආදරණිය දියණිය ඇයත් ඉතා සුන්දර යුවතියක් ඉතින් අපිට බොහෝම කලාතුරකින් දැක ගන්න ලැබෙන ඇයගේ දියණියගේ සුන්දර චයරුප පෙළක් අන්තර්ජාලයේ දැකගන්නට ලැබෙනවා. ඒ ඇගේ මව විසින්ම සුන්දර කල මනමලියකට අන්දවා ඇති අපුරු චයරුප පෙළක් එම චයාරුප පහලින්.

1 2 3 4 5 6 7 8 910

Leave a Reply

Your email address will not be published. Required fields are marked *