නිල්මිණි තෙන්නකෝන් 1965 ජනවාරි 23 උපන් ඇය ශ්රී ලාංකික සිනමාවෙහි සහ රූපවාහිනියෙහි සම්මාන-ලාභී නිළියකි. විශේෂයෙන් රූපවාහිනියෙහි සක්රීය, අතිශයින් නිපුණතා සපිරි නිළියක් වන ඇය, බොහෝ දේශීය සම්මාන උළෙලන්හිදී හොඳම නිළිය සම්මානයෙන් කිහිප අවස්ථාවන්හිදී පිදුම් ලැබුවාය. සිංහල සිනමාවෙහි “කඳුලු බිංදුව” ලෙසින්ද ඇය බොහෝ විට හැඳින්වෙයි. ඇය ජනප්රිය ගායක මධුමාධව අරවින්ද සමග ඇය විවාහ වී සිටි අතර දැන් නම් ඔව්න් විවාහයෙන් වෙන් වීසිටින්නවා. ඔවුනට ශ්වෙතා මන්දාකිණි නමින් එක් දියණියක් සිටිනවා. ඉතින් දැන් නම් නිල්මිණි තෙන්නකෝන් නිතර අපට දක්නට නොලැබුනත් ඇයගේ චයාරුප නම් අපට අන්තර්ජාලයෙන් දැකගන්නට ලැබෙනවා. ඉතින් ඇයගේ සහ ඇගේ දියණියගේ සුන්දර චායාරුප පෙළක් මෙ දිනවල අන්තර්ජාලයේ සැරි සරනවා. එම චායාරුප පෙළ පහලින්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20