පලමු විවාහයට සමුදී ගායකයෙකු විවහා කරගත් දෙවනි ඉනිමේ අනූෂා අන්ජලිගේ චයාරුප 30ක්

Gossip

අපේ රටේ ඉතාම ජනප්‍රිය බොහෝ රසික පිරිසක් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිනියක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ.ඒ තමයි දෙවෙනි ඉනිමේ අනුෂා නොහොත් අන්ජලී ලියනගේ,ඉතින් මේ දේවල් ගැන පහුගිය දවසක දෙවෙනි ඉනිමේ අනූෂා එහෙමත් නැත්තන් අංජලී ලියනගේ කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. මේ දවස් වල මන් රංගනයෙන් දායක වුනු ටෙලිනාට්‍ය තුනක් විකාශනය වෙනවා. දෙවෙනි ඉනිම, හදවතේ කතාව, ඒ වගේම හඳ විල අරණ කියන ටෙලි නාට්‍ය. ඉතින් ඒ රූ ගත කිරීම් එක්ක ව්‍යාපාර කටයුතුත් කරගෙන හොඳින් ඉන්නවා.ඇත්තටම දෙවෙනි ඉනිම හරහා මේ වනවිට අසීමිත ප්‍රතිචාරයන් ලැබෙන චරිතයක් තමයි අනූෂා කියලා කියන්නේ. ඇයට දෙවෙනි ඉනිම බලන රසික රසිකාවියන් ගොඩක් ආදරය කරනවා.

මේ ලැබෙන ප්‍රතිචාරයන්ට හේතුව මගේම රංගනය පමණක් නෙමෙයි. සමන් අයියගේ පිටපත. ඒ වගේම සාරංගගේ අධ්‍යක්ෂණය. ඒ ඔක්කොම එකතු වෙලා තමයි අනුෂා කියන චරිතයට පන එන්නේ. විශේෂයෙන්ම අම්මා කියන ගීතයේ මගේ රංගනයත් සමඟ එම ගීතය ගොඩක් දෙනෙක් අතරට ගියා. තවම ඒ ගැන කතා කරනවා. ඒ වගේම කවර් සෝන්ග්ස් දෙක තුනක්ම කළා. ඉදිරි දින කිහිපය තුල තව නිර්මාණ තුනක් විතර එන්න තියනවා. ඇත්තටම මගේ සැමියාගෙන් රංගන කටයුතු වලට වගේම ව්‍යාපාර කටයුතුත් හමෙදේම හොඳින් කරගෙන යන්න ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇත්තම කිවුවොත් ගැහැනියකට එහෙම සහයෝගයක් ලැබෙන එක ලොකු ශක්තියක්. ඒත් එයාගේ සංගීත කටයුතු නිදහසේ කරගෙන යන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. මොකද අලුත් නිර්මාණයක් ගැන හිතන්න, පුහුණුවීම් කරන්න මනස නිරවුල්ව තියා ගන්න ඕනේ. මන් ඒ නිදහස එයාට දීලා තියනවා. සමහර දේවල් හොයලා බලලා කරලා දෙනවා. ඒ දේවල් ලොකු ශක්තියක් ජීවිතේට කියලයි ඇය අවසානයේ ප්‍රකාශ කරලා තිබුනේ.ඉතින් අද අපි ඇගේ සුන්දර කැදැල්ලේ චයාරුප එකතුවක් ඔබට ගෙනෙන්නට හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29

Leave a Reply

Your email address will not be published. Required fields are marked *