කලාවෙන් ඈත්වුණු කෝටිපති නිලි සංගීතා දියණියගේ උපන්දිනය සමරු හැටි චයාරුප 20ක්

Life Story

සිංහල සිනමාවේ හිටපු සුරූපී පෙම්වතිය මේ වෙද්දී නම් සිනමාවට සමුදීලා විශ්‍රාම සුවයෙන් ගෙදරට වෙලා සිටින සුරූපී නිලි රැජිනක් තමයි සංගීතා වීරරත්න කියන්නේ,ඉතින් ලංකාවේ චිත්‍රපට විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායකවුනු සංගීතා පසුගිය දවසක ඇගේ දියණියගේ උපන්දිනය සමරා තිබුනා.ඉතින් එම අවස්ථාවේ චයාරුප පෙලකුත් අපි ඔබට ගෙනෙන්නට හිතුවා,ඒ වගේමයි සංගීතා විවහා වෙලා සිටින්නේ ලංකාවේ ලොකුම මාද්‍ය ජාලය හිමි රොෂාන් කාරියප්පෙරුම සමගයි,ඔබ අප දන්නා සියත මාද්‍ය ජාලයත් ඔවුන්ගේ වෙනවා,ඉතින් ඔවුන් දෙපලගේ ආදරණිය දියණියගේ උපන්දිනය සමරු සුන්දර චයාරුප පෙළක් තමා අද අපි ඔබට ගෙනෙන්නට සිතුවේ,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *