මාස දෙකක් හැක් වෙලා හිටපු පියුමි හංසමාලි, එක පාරටම එලියට දාපු සරාගී චයාරුප 30ක්

Gossip

Hi guys 2 months මගේ fb hack වෙලා හිටියා. දැං හරි යනුවෙන් තම රසිකයන්ට පවසමින් පියුමි මාස දෙකකට පසු නැවතත් කරලියට පැමිණ තිබෙනවා.ඒ වගේමයි පෙරටත් වැඩිය පියුමි සරාගී කියලත් බැලු බැල්මට හැමෝටම දැකගන්න පුළුවන්.පියුමි හංසමාලි කියන නම කියූ සැණින් නොදන්න තරුණ පිරිස් නොමැති තරම්. මොකද ඒ පියුමි කියූ සැනින් බොහෝ දෙනාගේ මතකයට නැඟෙන්නේ යම් ආන්දෝලනාත්මක එහෙමත් නැතිනම් පෙරළිකාර චරිතයක් විදිහටනේ පසුගිය කාලේ හැමෝම වගේ පියුමි නිසා කරලියට ආවනේ ඔබට මතක ඇති හඬ පට එහෙමත් රැසක් එලියට ආවා,

ඉතින් දැන්නම් ඒ කිසිම දෙයක් නැහැ පියුමි සුපුරුදු පරිදි නිරුපන කටයුතු කරමින් ජිවත් වෙනවා,ඉතින් මාස දෙකකින් පැමිණි පියුමි චයාරුප පෙලක්ද දමමින් තමා නැවතත් මම ආව කිවුවේ,වයස අවුරුදු 17 දී මවක්වුණු පියුමි දැන් තමන්ගේ පුතා සමගින් සුපිරි ජිවිතයක් ගත කරනවා කියලත් හැමෝටම පේනවානේ ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ එකපාරටම නැතිවෙලා නැවතත් එලියට පැමිණි පියුමිගේ සුන්දර චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *