බිදුණු ආදරේ නිසා තවමත් තනිකඩ සුරූපී නිලි අනුරාධා එදිරිසිංහගේ චයාරුප 30ක් මෙන්න

Life Story

යෞවනයේ සොදුරු රුවැත්තිය අනුරාධා එදිරිසිංහ. කලා ක්ෂේත්‍රය තුල දැක ගන්න ලැබෙන ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ කියලා කියන්නේ. මේ දවස් වල විකාශනය වන ටෙලිනාට්‍ය කිහිපයක් හරහාම ඔබ හමුවට එන ඇය ගැන අලුත්ම විස්තර ටිකක් තමා අද අපි ඔබට ගෙන එන්නේ.මේ දවස් වල ටිකක් කාර්ය බහුලයි කියලයි ඇය නම් කියන්නේ මොකද ටෙලි කතා දෙක තුනකම ඇය වැඩ කරන නිසා දැන් රකියාවම රංගනය වෙලා නිසා කියලා තමා ඇය නම් කියන්නේ.නීති වේදිනියක් වෙන්නලු ඇය ඉගෙන ගත්තේ එත් අන්තිමට උනේ නිලියක් කියලයි ඇය කියන්නේ.

tv ඇඩ් එකක් නිසා තමා අනුරාධා කලාවට ඇවිල්ල තියෙන්නේ මේ වෙද්දී ටෙලි කතා 22 වැඩිය ඇය රංගනයෙන් දායක වෙලා තිබෙනවා.ඔබට මතක ඇතිනේ ගිරි දෙවි ටෙලි කතාවෙත් අපිට කැපී පෙනෙන රංගනයක් දැකගන්න ලැබුනා.ඉතින් පළමු ආදරෙන් පැරදුනු අනුරාධා තවමත් තනිවම තමයි ජීවත්වෙන්නේ මේ වෙද්දීත් තවමත් පෙම්වතෙක් නැහැ කියලයි ඇය පවසන්නේ,ඉතින් මේ ආදරණිය කළා කාරිනිය ගැන සහා ඇගේ චයාරුප පෙලකුත් අපි ඔබට ගෙනෙන්නට හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *