දරුවන් තිදෙනෙක් සමග ජිවිතේ ගෙවන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ගේ කැදැල්ලේ චයාරුප 30ක්

Life Story

කොණ්ඩය කොටට කපා වගේම තවත් එක එක දේවල් රැසකින් කරලියට පැමිණි ලංකාවේ සිටින කට කාර චරිතයක් තමයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ,ඒ වගේමයි ලංකාවේ ප්‍රබලම දේශපාලන චරිතයක් වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වනවා.ඉතින් මේ වෙද්දී දරුවන් තුන් දෙනෙකුගේ ආදරණිය මවක් වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ගැන තමයි අද අපි ඔබට ගෙන එන්නේ,1987 ඔක්තෝබර් 14 දින උපත ලැබූ ඇයගේ මව සහ පියා වන්නේ සුමනා ප්‍රේමචන්ද්‍ර හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වන අතර ඇයගේ සහෝදරයා වන්නේ යොහේන්ද්‍ර ප්‍රේමචන්ද්‍රයි.ඉතින් මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ තම පියාගේ දේශපාලන ගමන් මඟ ඔස්සේ ලංකාවේ දේශපාලනයට එක් වූ සුරූපී හා එඩිතර කාන්තාවක්.කියල හදුන්වා දෙන්න පුළුවන්,ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ඇගේ සහා සුන්දර කැදැල්ලේ චයාරුප එකතුවක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *