හැමෝම දන්නා සොනාලි ටීච සුරූපී නිලි හිමායා බණ්ඩාරගේ චයාරුප 30ක් මෙන්න

Life Story

හිමයා බණ්ඩාර කියන්නේ මෑතකදි විශාල ජනප්‍රියත්වයක් ලබාගත් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක්. දෙවැනි ඉනිමේ සොනාලි ටීචර් කිවුවොත් නම් දන්නැති කෙනෙක් නැතුව ඇති, තරුණ හදවත් වලට ආමන්ත්‍රණය කරන හැඩකාර ටීචර් කෙනෙක් ඒ වගේම හදවතේ කතාවෙත් ඇය දුලන්‍ය ටීචර්ගේ චරිතයට පන පොවනවා. ඉතින් මේ සුන්දර ටීචර් තාම නම් විවහා වී නැ නමුත් අපට දැනගන්නට ලැබුනේ ඇය පෙම්වතියක් බවයි. ඒ වගේ ඇයගේ පෙම්වතා ගොඩක් පිරිසක් අඳුනන, ආදරේ කරන නමක් තියෙන, රටට වැඩදායි පුද්ගලයෙක් බවයි .ඉතින් ඉදිරියේදී ඔහු ගැන අපට දැනගන්නට ලැබෙයි. ඒ වගේම ඇයගේ ඉදිරි ගමනට අපි සුභ පතන ගමන් සොනාලි ටීචර්ට අදරේ කරන රසික රසිකාවියන්ට අයගේ සුන්දර චායාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පහලින්

1 2 3 4
5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *