පුංචි ආරාධනා දියණියත් සමගින් ගයාන් චතුරිකා ගේ සුන්දර කැදැල්ලේ චයාරුප 28ක් මෙන්න

Gossip

දැන් චතුරිකා සහ ගයාන්ගේ කැදැල්ල ලස්සන කරන්න තවත් පොඩි දෝනි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා.ඉතින්දැන් දෙන්න තුන්දෙනා වෙලා ඒ දෝණි ටිකක් ලොකුයි. ඉතින් ගයාන් සහ චතුරිකා මේ පුංචි දෝනිගේ හුරතල් බල බලා සතුටින් ඉන්නවලු. ඒ විතරක් නෙවෙයි, ගයාන්ගේ කලින් විවාහයේ බිරිඳ වන ෆර්ශිනාගේ වැඩිමහල් දරුවත් දැන් ගයාන් ළඟ ගොඩක් සතුටින් ඉන්නවා කියලයි කියන්නේ. කොහොම උනත් දැන් ඔවුන් දේපල ආදරණිය සුන්දර පවුල් ජිවිතයක් ගතකරනවා අපිට තවමනම් ඔවුන් දෙදෙනා එකට සිටිනා ටෙලි කතා වක් නම් දැකගන්න ලැබුනේ නැහැ එකත් ලගදීම ඔබට දැකගන්න ලැබේවි ලැබෙන්න කියා අපිත් ප්‍රර්ථනා කරනවා.ඉතින් මේ තමයි ඔයාලා හැමෝම ආදරේ කරන ගයාන් චතුරිකා සුන්දර කැදැල්ලේ චයරුප පෙළක් තමා ඔබට ගෙන එන්නේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *