උමාරා සින්හවංශ කියන්නේ අපේ රටෙන් බිහිවුණු අති දක්ෂම ගායිකාවක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්,උමාරියාට කලින් උමාර තමා අපේ රටේ විශාල දෙනෙක්ගේ හදවත් දිනාගැනීමට සමත්වුනේ,.බාතිය සන්තුෂ් සුසංයෝගයෙන් හැදුනු තවත් තරුවක් ලෙස උමාරාව හදුන්වා දෙන්න පුළුවන්,ඉතින් අද අපි හිතුවා උමාරා ගැන ඔබට කියන්න වගේම ඇගේ චයාරුප පෙලකුත් ඔබට ගෙනෙන්නට.මේ වෙද්දී උමාරාගේ පවුලේ සැමියා සමග පුංචි පුතෙක්ද ඉන්නවා,ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ ආදරණිය කළා කාරිනියගේ සුන්දර චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27