ශිහාන් මිහිරංග කියන්නේ අපේ රටේ යොවුන් පරපුරේ දක්ෂ ගායකයෙක් සිරස ටීවී නාලිකාවේ සුපස්ටාර් වැඩසටහනෙන් ප්රේක්ෂකයන් අතරට පැමින විශාල රසික හදවත් ප්රමාණයක් සොරා ගත් ජනප්රිය ගායකයෙක් කිවහොත් නිවැරදි. අද වන විට කාලා ශේෂ්ත්ර්යේ ඔහු දිගු ගමනක් පැමිණ සිටිනවා.එද තරුණියන්ගේ “සිහින කුමාරයා” වූ ශිහාන් මිහිරංග අද වන විට ” ශිහාන් සර්” වී තිබෙන්නෙ ඔහුගේ හැකියාවට එහා ගිය ගුණාංග සමුදායක් නිසාය. ඒ වගේම ඔහුගේ ගීත නිර්මාණ රැසක් රසිකයන් හට ඔහු ඉදිපත් කර තිබෙනවා., ක්ලේමෙන්ටිනා , ඔහුගේ බිරිඳගේ නමින් ගැයූ ඒ ගීතය බෝහෝ රසික හදවත් සිත් ඇඳ බැඳ ගත්තාය. මෑතකදී ඔහුගේ නිර්මාණයක් දැක ගැනීමට නොහැකි වුනත් ඉදිරියේදී හොඳ නිර්මාණයකින් අප අතරට පැමිණේවි යන බලාපොරොත්තුවෙන් අප බලා සිටිනවා.ඉතින් ඔහුගේ සහ ඔහුගේ සුන්දර කැදැල්ලේ චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21