රොෂානා ඔන්ඩච්චි කියන්නේ කළා ලෝකේ වෙනස්ම චරිතයක් කියලා හදුන්වා දෙන්න පුළුවන් මෑතකදී නම් අපට රෝශානාව දැකගන්න පුළුවන් උනේ සිදු ටෙලි කතාවෙන්.ඉතින් සිදු කතාවෙන් මගදී ඇය අයින් වෙන්න තීරණය කරනවා ඊට පසුවනම් අපට ඇයව දැකගන්න ලැබුනේ නැහැ.රංගනයට වගේම නර්තනයටත් ඇය ඉතාම දක්ෂයි,ඉතින් රොෂානා ගේ හිටපු සැමියා වන පාර්ලිමේන්තු මන්ත්රී මනුෂ නානායක්කාර මුහුණු පොතේ දැමු පොස්ට් එකක් නිසාත් එකට දීපු රිප්ලයි එකක් නිසාත් රොෂානා කාගේත් කතාවට ලන්ක්වුනා,ඒ වගේමයි රොෂානා මේ වෙද්දී විවහා තුනකින්ම පැරදුනු කෙනෙක් කියලයි අපට දැනගන්න ලැබුනේ,කෙසේ වෙතත් දැන්නම් ආදරණිය දියණියත් සමග රොෂානා තනිවමයි ජීවිතය ගෙවන්නේ,ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ කළා කාරිනියගේ චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28