නයනතාරා සෙව්වන්දි මේ වෙද්දී ලංකාවේ ජනප්රිය වගේම ප්රසිද්ද නිලියක් වනවා.ටික් ටෝක් සමාජ මාද්යෙන් ලංකාවේ කළා ලොවට පා තැබූ සෙව්වන්දි මේ වෙද්දී ටෙලි කතා රැසකට දායකවී තිබෙනවා.ඉතින් මේ වෙද්දී නම් සෙව්වන්දි විවහා වෙලා සිටින්නේ ඒ ප්රසිද්ද මැණික් වියාපාරිකයෙක් සමගයි,කළා වට පිවිසීමත් සමගම ටික කාලයක් යද්දී ඇය විවහා දිවියටත් පා තැබුවා.ඉතින් මේ වෙද්දී ලංකාවේ ගොඩාක් දෙනා අතර ජනප්රිය නයනතාරා සෙව්වන්දි ආදරණිය සැමියා සමග ගෙවන සුන්දර ජිවිතේ චයාරුප පෙළක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30