පුෂ්පිකාට ගේම දීලා කැරොලින් සැමියා සමග දාපු අලුත්ම චයාරුප 15 මෙන්න

Gossip

කැරලින් ජුරි කියන්න ඒ අපේ රටේ 2020 වසරේදී විවාහක රූ රැජිනයි.ඉතා සුන්දර යුවතියක් වන ඇය විශාල ජනප්‍රසාදයට ලක් වුනා. ඇයගේ සියලු දේටම පිටුපසින් ඇයට උදවු කරේ අගේ සැමියයි. ඉත්න් ඊයේ පැවති විවාහක රූ රැජින තේරීමේ තරගයේදී 2021 වසරේ රූ රැජින වුනු පුෂ්පිකා මහත්මිය දික්කසාද ව ඇති බව කියමින් ඇයගේ ඔටුන්න ගලවා. දෙවන සථානය දිනා ගත් තරුණියට පලාන්දවිම සම්බන්දයෙන් ඇයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර නම් එච්චර හොඳ නැහැ. කෙසේවෙතත් ඒ පිළිබඳව සමාජ මාද්‍ය හරහාද ලොකු කථා බහකට ලක් වුනා. මේ පිළිබඳව ඇය නම් තවම කිසිඳු අදහසක් පලකරලා නැ. ඉතින් අපි අයගේ ඉදිරි වැඩකටයුතු වලට සුභ පතන ගමන් ඇයගේ සුන්දර චයරුපා පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14

Leave a Reply

Your email address will not be published. Required fields are marked *