පළමු විවාහයට සමුදී කලක් තනිව සිටි නිලි උමයන්ගනා නැවතත් විවහාවෙයි චයාරුප 20ක්

Life Story

උමයංගනා වික්‍රමසිංහ කියන්නේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් 1980 ඔක්තෝම්බර් 24 වනදා උපත ලත් උමයංගනා මුල් අවස්ථාවේදී ටීවී දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කලා , සිය රංගනයෙන් දායක වූ පළමු ටෙලිනාට්‍ය වූවේ සුදත් රෝහණ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද කටු ඉඹුල ටෙලිනාට්‍යයයි.2012 වර්ෂයේදී ඩෙන්සිල් ජයවීරගේ ‘වස්සානේ සෙනෙහස’ චිත්‍රපටියේ රඟපාමින්, ශ්‍රී ලාංකික රිදී තිරයටද පාතැබූ ඇය .2010 සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය සඳහා වූ සුමති සම්මානයද දිනා ගත්තා. ඒවගේම මැතකදි ජාතික රුපවනියේ විකාශයවුන සුදු ඇදගෙන කළු ඇවිදින් ටෙලිනාට්යේන් ය විශාල ජනප්‍රසාදයට ලක් වුනා. ඉතින් ඇය විවාහ වී සිට එම විවාහයට සමු දී තනිවම මෙතෙක් දුර ඇය පැමිණියේය. ඉතින් නැවත ඇය ඊයේ දිනයේ විවහා වී ඇති බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් ඇයගේ විවහා ජිවිතයට සුභ පතනගමන් අපි ඔබට ඇයගේ සුන්දරචයා රුපපෙලක් ගෙන එන්න හිතුවා .

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 1920

Leave a Reply

Your email address will not be published. Required fields are marked *