මේ වෙද්දී රූ රැජින කිරුල නිලා ලංකාවේ ගොඩාක් දෙනෙක් කතා වෙන්නේ කැරොලින් සහා පුෂ්පිකා ගැනයි.ඉතින් කැරොලින් කරපු වැඩෙත් වැරදි කියලා තමා හැමෝම වගේ කියන්නේ කෙසේ නමුත් දැන් සියල්ල සිදුවී හමාරයි.ඒ වගේම තමයි රුප රාජිනියන් විශාල ප්රමාණයක් අතරින් තමා පුෂ්පිකාව තේරුනේ,ඒ වගේමයි මෙම තරගයේ දෙක තුන අවස්ථා දෙකකුත් තිබුනනේ,ඉතින් මේ කියන්න හදන්නේ එම තරගාවලියෙන් දෙවෙනි ස්ථානය හිමිකරගත් සුරූපී රූ රැජින ගැනයි.ඇගේ නම තමයි ආශියා බස්නායක.ඇය තමයි දෙවෙනියා වෙන්නේ,ඒ වගේමයි කැරොලින් පුෂ්පිකාට හිමිවුණු කිරුල ගලවා දමන්නේ අෂියා බස්නායකට,
ආශියා කියන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදී පාර්ලිමේන්තු ගිය තරානත් බස්නායක මහතාගේ ආදරණිය බිරිඳයි.ඇයටත් පුංචි පුතෙක් සිටිනවා.ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ වැඩිය කවුරුත් කතා නොකළ මෙම රුප රාජිනියගේ සුන්දර චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30