විවහා සංවත්සරය සමරන ධනංජය සිරිවර්දන බිරිඳට තැබූ ආදරණිය සටහන චයාරුප 25ක්

Gossip

තමන්ට දෙමවුපියන්ගෙන් පසු ආදරනියම තමන් ගැන හොයන බලන තමන්ව රැකබලාගන්න එකම ආදරණිය කෙනා තමයි තමන්ගේ ආදරණිය බිරිඳ විවාහයෙන් පසු දෙවෙනි අම්ම ලෙස ඇයව හදුන්වා දෙන්න පුළුවන් ඉතින් දනන්ජයගේ විවහා සංවත්සරය පසුගිය දා සැමරුවා ඒ වෙනුවෙන් ඔහු සුන්දර ආදර සටහනක් මුහුනුපොතේ තබා තිබුනා, එවන් රැයක ඔබමා අතිනත ගත් බව අසා තරු හිනහුනා මතකයි එවන් රැයක.විටෙක ඈත් වෙමින් විටෙක ලං වෙමින් හාඩා වැටුනු හදවත් සදාතනිකව එක් උනා මතකයි එවන් රැයක.සතර වන දින සතරවන මස දෙදහස් දා සතර වන වසරකසතර වරිගයම සුබ පැතුවා මතකයි.එවන් රැයක හුදකලා සුසුම් වැල්සුලං රැල්ලේ පාකර අතීතය වර්තමානය වී වර්තමානය අනාගතය වී අප එක් උනා මතකයි.එවන් රැයක අමතක නොවන මතකාවර්ජනා ජීවිතය කෙතරම් සොඳුරු දැයි යලි යලි පසක් දෙනු ඇත.

මෙවන් රැයක මා දුටු හොඳම පෙම්වතිය හොඳම බිරුඳ වී හොදම මව වෙමින් මාහට ජීවිතය කියාදෙනු ඇත.මෙවන් රැයක ඔබ මා සතු එකම බලාපොරොත්තුවයි.මා වෙහෙසෙන හැම මොහොතක්ම ඔබ විසින් නිර්මාණය කළ ඒ පුංචි පවුල වෙනුවෙනි.මෙවන් රැයක දිනෙන් දින මා සමග වියපත් වන ජීවිතය ආදරය ප්‍රේමය ඔබ බව යලි යලිත් කියන්නෙම්..ඔබ මා එක් වුනු සත් සංවත්සරය 2021/4/4 යනුවෙන් ඔහු ඔහුගේ ආදරණිය බිරිඳට සටහනක් තබා තිබුනා,ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ඔවුන් දෙදෙනාගේ සුන්දර චයාරුප පෙළක් මගේ ලෝකෙ මිස් ශ්‍රී ලංකා ත් මිසිස් ශ්‍රී ලන්කාත් ත් ඔයාම තමයි.කිරුළ නොපලත් යන යන තැන මට ආඩම්බරයක් වූ ඔබ ඔබට ආඩම්බරයක් වූ ඔබ ගැහැණු කමට ආඩම්බරයක් වූ ඔබ රැජිනකි..සුබ උපන්දිනක් ඔයාට,යනුවෙන්ද උපන්දින සටහනකුත් තබා තිබුනායනුවෙන්ද උපන්දින සටහනකුත් තබා තිබුනා..

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *