කාගේත් ආදරේ දිනාගත් සුරූපී සුන්දර කළා කාරිනියක් තමා තාරුකා වන්නිආරච්චි කියන්නේ.ටෙලි කතා රැසකට දායක වුනු ඇය මේ වෙද්දී විවාහා වෙලා පුංචි පුතෙක් සහා සැමියා සමගින් සුන්දර පවුල් ජිවිතයක් ගත කරනවා.ඉතින් මේ ආදරණිය කළා කාරිනිය ගැන ඔබට කියන්න හිතුනා,තාරුකාගේ සැමියා සුපිරි වියාපාරිකයෙක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ,තාරුකා කියන්නේ ඇවිදින්න ලස්සන තැන් බලන්න අපේ රටේ වගේම ලෝකෙම ලස්සන විදින්න කැමති කෙනෙක්ලු ඉතින් එක නිසාම විවහා වෙන්න කලින් තාරුකා සැමියාගෙන් පොරොන්දුවක් අරන් තිබෙනවා එයාව ලෝකේ වටේම එක්කන් යන්න කියලා සිරි නරබන්න,ඒ පොරොන්දුවත් සමගයි ඇය ඔහුව විවාහා කරගෙන තිබෙන්නේ.ඉතින් දැන් තාරුකාට ඒ ඉල්ලපු දේ ලැබිලා හැමතැනම ඇවිදින්න යනවා ඉතින් අපි හිතුවා මේ සුන්දර කළා කාරිනියගේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට,
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30