විවහා වී කලාවට සමුදුන් වත්සලා සැමියා සමග දියණියගේ උපන්දිනය සමරු චයාරුප 30

Life Story

වත්සලා දියලගොඩ විවාහයෙන් පස්සේ කලා කටයුතු වලින් ඈත් වුණ නිසා වසර ගණනාවක් අපට ඇයව දැකගන්න පුළුවන් වුණේ නෑ. ඒ වගේම ඇය සමාජ මාධ්‍ය තුළත් නිතර කතාබහට ලක්වෙන කෙනෙක් නෙවෙයි. ඉතින් බොහෝ දෙනෙකුට ඇයව දැන් අමතක වෙලා ඇති. නමුත් ඇයට ආදරය කළ ප්‍රෙක්ෂක පිරිසටනම් ඇය තාමත් ආදරණීය රංගනන ශිල්පිනියක්. නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හෝ වෙනත් මාද්‍ය ඔස්සේ ඇය ගැන කතා නොවුණත් ඇය ඉදහිට සහභාගීවන රූපවාහිනී වැඩසටහන් ඔස්සේනම් අපට ඇයව දැකගන්න හා ඇගේ නවතම තොරතුරු දැනගන්න පුළුවන්,ඉතින් ඒ වගේමයි වත්සලාගේ සිගිති දියණියගේ හත්වන උපන්දිනය පසුගියදා සැමරුවා ඉතින් එම අවස්ථාවේ වත්සලා දියණිය සැමියා සමගින් ලස්සන චයාරුප පෙළක් අරන් තිබුනා අපි හිතුවා එම අවස්ථාවේ චයාරුප පෙළ ඔබටත් ගෙනෙන්නට,

12
3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 1718 19 20 21 22 23 24 25 26 27 28 29

Leave a Reply

Your email address will not be published. Required fields are marked *