ගායිකාවක්,රංගන ශිල්පිනියක් සහ වෘතිමය නීතිඥවරියක් විදියටත් ඇය කටයුතු කරන බව හැමදෙනාම දන්නවා. ඇය වෙන කවුරුවත් නෙවෙයි ඇය තමයි සුරූපී නතාෂා පෙරේරා.ඇය නිතිඥවෘත්තියට පැමිණෙන්නේ 2015 වර්ෂයේදී. බොහෝ දෙනා නම් කියන්නේ ඇය තමයි ලංකාවේ ඉන්න ලස්සනම නීතීඥවරිය කියලා. මොකද ඇයගේ සුන්දර පෙනුම නිසා බොහෝ දෙනා එහෙම කියන එක සාමාන්‍ය දෙයක්. ඒ විදියට කලාවට ඇවිත් ජනප්‍රියත්වයට පත්වෙලා ප්‍රේක්ෂක ආදරය දිනාගත් නතාෂා දැන් කලාවෙන් ඈත් වෙලා තමා සිටින්නේ නමුත් සමාජ මාද්‍යයෙන් නම් අපට හැමදාම බලාගන්න පුළුවන් එක එක දවසට එක එක විදියට හැඩවෙන සුන්දර තරුණියක් නිසා කිවුවොත් නිවැරදි.
ඉතින් දැන්නම් ඇය වැඩිපුරම ඉන්නේ උසාවියේ මොකද ඇය කලාව පැත්තකට තබා ඇය ඉගෙන ගත්ත දෙයින් වැඩක් ගන්න හිතලා නීතිඥවරියක් විදියට වැඩ කටයුතු කරන්න පටන් අරන් ඉතින් ලංකාවේ සිටිනා සුන්දරම නීතිඥවරිය විදියට ඇයව අපට හදුන්වා දෙන්න පුළුවන්,ඉතින් අද අපි ඔබට අරගෙන එන්නේ මේ සුන්දර තරුණිය ගායන ශිල්පිනිය රංගන ශිල්පිනිය වගේම නීතිඥවරිය නතාෂා පෙරේරාගේ සුන්දර චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30