ඒ වේදනාව දන්නේ දරුවෙක් සමග තනිවූ කෙනෙක් පමණයි පියුමි තැබූ සංවේදී සටහන

Gossip

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය නිරුපන ශිල්පිනියක් සමාජ මාධ්‍ය හරහාද විශාල ජනප්‍රියත්වකට පත් වී ඇති විවාහා වී සිටියත් ඇය තම එකම පුංචි පුතා සමඟ තනිවම තමා ජිවත් වන්නේ . ඉතින් ඇයගේ තනිකම සහා තම පුතාගේ වගකීම හිසට ගත් ඇය දිරිය මවක් ලෙස ඇගේ පුංචි පුතත් සමඟ ජිවත් වන හැටි අපට දැකගන්නට පුළුවන් ඉතින් මෙවැනි මව් වරුන් ට ආදර්ශය වන ඇය ඇගේ ෆේස් බුක් ගිණුමේ ඉතා සංවේදී සටහනක් පළකර තිබුනා. එම සටහන පහතින් ඔබට දැකගන්නට පුළුවන් ඒ වගේම ඇයගේ සුන්දර චායාරුප පෙලකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා.

12 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *