රූ රැජින කිරුල ගලවන්න උදවු කර පොලිස් අත්අඩංගුවට පත්වූ චුලාගේ චයාරුප 30ක්

Gossip

මේ වෙද්දී ඉතාම උණුසුම්ව පවතින රූ රැජින කිරුල අද නැවතුනු තැන තමා කැරොලින් සහා කරෝලින්ට වේදිකාවට ඇවිත් උදවු කරපු චුලාව පොලිස් අත්අඩංගුවට පත්වීම,හැමෝම දගලන්නේ තමන් ලංකාවේ වගේම ලෝකයේත් රූප රැජිණිය වෙන්නනේ .ඉතින් ඔන්න ලංකාවෙන් ගිහින් ලෝකයේම රුප රැජින වුනු කැරොලින් කරපු එක දෙයක් නිසා දැන් කරෝලින්ගේ සායම දියවෙලා ඉවරයි එකට හවුල් වුනු චුලාද මේ වෙද්දී කා අතරත් කතා බහට ලක්වුනා,කෙසේ වෙතත් අද උදෑසන මෙම කලබගැනිය සමතයකට පත් කරන්න දෙපාර්ශවයටම පොලිසියට පැමිණෙන්න කියපු වෙලාවේ තමා මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්වී තිබෙන්නේ.ඒ කිරුල දිනු පුෂ්පිකාට තුවාල සිදු කිරීම සහා සාපරාදී බලහත්කාරකම් කිරීම යන ක්‍රියාවලි දෙකම නිසා,ඉතින් අපි ඔබට ගෙන එන්නට හිතුවේ චුලාගේ කවුරුත් නොදුටු චයාරුප පෙළක්.

1 2 3
4 5
6 7 8 9 10 11 12 13 14 15 16 1718 19 20 21 22 23 24 25 26 27 28 2930

Leave a Reply

Your email address will not be published. Required fields are marked *