කටකාර දඟකාර රුක්ෂානා දිසානායකගේ සුන්දර ජිවිතේ චායාරුප 20 ක්

Life Story

රුක්ෂනා දිසානායක කියන්නේ පුංචි තිරයේ දඟකාර කටකාර සුන්දර රංගන ශිල්පිනියක් මේ දිනවල සිරස ටීවී නාලිකාවේ විකාශය වන නීල පබළු ටෙලි නාට්‍ය හරහා සහ තවත් ටෙලි නාට්‍ය වල ඇගේ රංගනයන් අපට දැක ගන්නට පුළුවන් ඒ වගේම චිත්‍රපටි හරහාද ඔබේ ආලින්දයට ගොඩ වදින රුක්ෂනා දිසානායක වර්තමානයේ බොහෝ පිරිසක් අතරේ ජනප්‍රියව සිටින යොවුන් ටෙලි නාට්‍යය නිළියක් ලෙස හැඳින්විය හැකිය. ඇගේ මුල්ම චිත්‍රපටය “උලත් එකයි පිළත් එකයි” චිත්‍රපටයයි.ඇය එහි ප්‍රධාන නිළියගේ චරිතයට රංගන දායකත්වය දැක්වුවා. ඒ වගේම ඇය දැන් පෙම්වතියක් ඇයගේ පෙම්වතා යොවුන් දක්ෂරංගන ශිල්පියෙක් වන ඉමේශාන් නෙල්ලියාගහවතයි. ඉතින් ඔවුන් ඉදිරියේදී විවහා වන්නට සුදානම් බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් ඇයගේ ඉදිරි ගමනට සුභාපතන ගමන් ඇයගේ සුන්දර චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *