නදිනි ප්‍රේමදාස කියන්නේ ඉතා කෙටි කලකින් රසික හදවත් දිනා ගත් දක්ෂ ගායිකාවක් සිරස ටීවී නාලිකාවේ විකාශයට වුනු සුපර්ස්ටාර් වැඩසටහනෙන් අප අතරට පැමිණි ඇය එදා වගේම අද දක්වා ඒ ජනප්‍රියත්වය එක ලෙසම තබාගත් සොඳුරු ගයිකාවක් ඒ වගේම එදා වගේම අදත් බොහෝ සුරුපිව සිටින ඇය පුංචි දරු දෙදෙනෙකුගේ මවක් ඉතින් ඇය දරු දෙදෙනා සහ සැමියා එක්ක සුන්දර ජිවිතයක් ගත කරන බව අපි සමාජජාල මාද්‍ය හරහා දැක ගැනීමට හැකි වුනා. ඒ ඇය ඇයගේ සිය විවහා දිවියේ දසවසර සමරමිනුයි. එහි චයාරුප කිහිපයක් සහ ඇයගේ සොඳුරු කැදැල්ලේ චයාරුප පෙලකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා.
1 2
3
4 5
6
7
8
9
10 11
12
13
14
15
16
17
18
19
20