අපිට මඩ ගහනවා. සමිතට ඇන්ටි ,ආච්චි කියනවා සමිතාගේ සැමියා කියූ දේ චායාරුප 30 ක්

Gossip

සමිතා මුදුන්කොටුව කියන්නේ අපේ රට දක්ෂ ප්‍රවීන ගායිකාවක් අතුල අධිකාරී සමඟ විවාහා වී ඔහුගෙන් වෙන්වී නැවත ඇය විවාහා වෙන්නේ ඇයට වඩා ගොඩාක් පොඩි තරුණයකු සමඟයි. ඉතින් සමිතා මුදුන්කොටුව ඇයගේ දෙවන සැමියා චිරන්ත ගුණවර්ධන ගැන නම් නොදන්නා කෙනෙක් නැතුව ඇති කාලෙන් කාලේට අපුරු පුවත් මවන සාමාජ ජලා මාධ්‍ය වල අති විශාල ප්‍රසිද්දියක් ලබා සිටින ඔවුන් දෙදෙනා ගැන නැවතත් කථා බහට ලක් වන බව දක්නට ලැබුනා. ඒ චිරන්ත ගුණවර්ධන වීඩියෝවක් තම ෆේස් බුක් ගිණුමට නිකුත් කිරීම හේතුවෙන් ඔහු ඒහි සඳහන් කර තිබුනේ “මම මගේ බිරිඳ එක්ක, ළමයි එක්ක ආදරෙන් සතුටින් ඉන්නේ . ඇයි ඒක ඇතමුන්ට ප්‍රශ්නයක් වෙන්නේ. සමිතා මට මොකද්දෝ පිනකට ලැබෙනවා. ඒ ලැබිච්ච දවසේ ඉඳලා ඇතමුන් අපිට දේවල් කියනවා. අපිට බනිනවා, මඩ ගහනවා.”“අපි එහෙම සතුටින් ඉද්දි ඇය ඇතමුන්ට ප්‍රශ්නයක් වෙන්නේ..? ඔයාට කෑවද, අඩුපාඩු මොනාද අහපු නැති අයයි දැන් අපිට බනින්නේ.. ඒ මිනිස්සු ඉස්සර ප්‍රශ්න ඇහුවේ නෑ, ඇයි දැන් අහන්නේ. ඇයි අපි පවුල් ජීවිතේ විඳිද්දි එයාලා එහෙම කියන්නේ…” මගේ බිරිඳට ඇන්ටි කියනවා, ආච්චි කියනවා, දෙයියනේ මොකද්ද එයා කරපු වැරැද්ද අනිත් අයට දොස් කියන් නැතුව තමන්ගේ පවුල් ජීවිතේ ගෙවන්න.. යනුවෙන් ඔහු පවසා තිබුනා.ඉතින් අපි ඔවුන්ගේ විවහා ජිවිතයට සුභාපතන ගමන් ඔවුන්ගේ සුන්දර කැදැල්ලේ චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා.

 

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27282930

Leave a Reply

Your email address will not be published. Required fields are marked *