විවාහයන් දෙකම අතහැර නැවත විවාහ වෙන්න සිටින ශේෂද්‍රි සහ ක්‍රිෂාන්ගේ චායාරුප 30ක්

Gossip

ශේෂද්‍රි ප්‍රියසාද් කියන්නේ කල ලොවේ දිදුලන තරුවක් වගේම කලා පවුලකින් පැමිණි සුන්දර රංගන ශිල්පිනියක් දිනේෂ් ප්‍රියසාද් සහ ශිරාණි ප්රියසද්ගේ දෙවන දියණිය වන ඇයට තව සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා. ඒ ශේෂ්ත්රයේ විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති රංගන ශිල්පිනියන් වන දිනක්ෂි ප්‍රියසාද් සහ ශානුද්රි ප්‍රියසාද්ය. ඉතින් ලංකාවම කතා කරපු සුපිරි වෙඩින් එකක් ගත් ඇය විවාහයෙන් වසර දෙකක් වගේ කාලෙකදී වෙන් වෙනවා.කලක් තනිව ජීවත්වුණු ඇය මේ වෙද්දී නැවතත් විවාහයක් කරගන්න සුදානමින් තමයි සිටින්නේ.ඒ අපේ රටේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඩොක්ටර් බෑන්ඩ් එකේ ගායන ශිල්පියෙක් වන ක්‍රිෂාන් පෙරේරා සමගයි. ඇයගේ උපන්දින උත්සය දවසේ ඔහු ශේෂද්‍රිට විවහා යෝජනාව කර ඇති බවයි අපට දැනගන්නට ලැබුනේ, ඉතින් තාම පෙම්වතුන් වන මේ යුවල පසුගිය දවසක ලස්සන පොටෝ ශුට් එකක් කර තිබුනා අපට දක්නට ලැබුනා.ඉතින් මේ ආදරණිය යුවලට හැමදාම ආදරෙන් ඉන්න සුභාපතන ගමන් මේ ආදරණිය යුවලගේ ලස්සන පොටෝශුට් එකේ චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 2930

Leave a Reply

Your email address will not be published. Required fields are marked *