අලුත් අවුරුද්ද එන්නත් කලින් අවුරුදු කුමරියක් වුනු ටනශාගේ අලුත්ම චායාරුප 25 ක් මෙන්න

Gossip

ටනශා සතරසිංහ කියන්නේ නිරුපිකාවක් වශයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණ පසුකාලීනව ටෙලිනාට්‍ය සහ චිත්‍රපට හරහාද පැමිණ රසික හදවත් සොරා ගත් සුන්දර යුවතියක් ඒ වගේම ඇය සිරස ටීවී නාලිකාවේ විකාශය වන නීල පබළු ටෙලි නාට්‍යයේ කුරුලුගේ චරිතයට පනපොවමින් ඉතා කෙටි කාලයකින් විශාල ජනප්‍රියත්වයක් ලබා ගත රංගන ශිල්පිනියෙකි. ඉතින් ඇය ලඟ ලඟම එන අවුරුද්දට සුදානම් වන ගමන් ඇය අවුරුදු වෙනුවෙන් සුන්දර ඇදුමින් සැරසි ගත් අපුරු ජායාරූප කිහිපයක් ඇගේ මුහුනුපොතේ පල කර තිබුනා. ඉතින් එම චයරුප රුප පෙළ සහ පසුගිය දවස තරුණයකු සමඟ පෙනී සිටින චායාරුප කිහිපයක්ද ඇගේ මුහුනුපොතේ පළකර තිබුනා. ඉතින් බොහෝ රසික පිරිසක් ඇයට සුභපතා තිබුන ඒ ඇගේ පෙම්වතා කියලා. කෙසේ නමුත් අපිට ඉදිරියේදී ඒ පිළිබඳවත් දැනගැනීමට හැකි වේවි. ඉතින් අපිත් ඇයගේ ඉදිරි ගමනට සුභපතමින් ඇය මුහුනුපොතේ පල කර තිබු ඉහත කිවූ චයාරුප පෙළ ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *