පුංචි මේලි දියණිය සමඟ නෙහාරා සහ මේනක ගත කරන සුපිරි ජිවිතේ චායාරුප 25 ක්

Life Story

නෙහාර පිරිස් කියන්නේ අප‍ රටේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ වගේම තමයි අගේ සැමියා මේනක රාජපක්ෂ කියන්නේ අපේ රටේ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් මේ ආදරණිය යුවල පසුගිය කාලයේ නම් අපිට නිතර ටෙලි තිරයේ දක්නට ලැබුනා. ඉතින් දැන් නම් ඔවුන් දෙදෙනාම ආදරණිය චුටි දියණියකගේ මවක් සහ පියෙක් වෙලා. මේ චුටි හුරතල් දියණියගේ නම මේලි ඉතින් මේ චුටි දියණියට නම දල තියෙන්නේ නෙහාරා. ඒ නම දන්නා හේතු වුනු අපුරු කතාවක් අපට අසන්නට ලැබුනා. ඒ ඇගේ පාසලේ ශාන්ත ලෝරන්ස් විදුහලේ ඇය එකොළහ වසරේ ඉගෙනගන්නා කාලේදී
පොඩි පන්තියක චීන නංගී කෙනෙක් ඉදල තියනවා. ඇගේ නම මේලි ඉතින් නෙහෙරා ඇයට ගොඩක් ආදරෙන් ඉදල තියෙන්නේ ඒ වගේම ඇය හරිම ලස්සනයිලු. ඉතින් එම නිසාම නෙහාරා ඇගේ දියණියටත් මේලි කියන නම් දැම්මා කියල තමයි අපට දැනගන්නට ලැබුනේ, ඉතින් මේ ආදරණිය පුංචි පවුලට ඉදිරි වැඩ කටයුතු හොදින් කරගෙන යාමට සුභාපතන ගමන් ඔවුන්ගේ ආදරණිය පුංචි කැදැල්ලේ චයාරුප පෙලකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයරුප පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *