අතුලගේ සමිතාගේ ප්‍රසිද්දියට සමිතාගේ අලුත් සැමියා ගහන අලුත්ම ගේම චයාරුප සහිතයි

Life Story

අතුල අධිකාරි වගේම චිරන්ත මෙන්ම සමිතා මුදුන්කොටුවගෙ පුතාගේත් යූ ටියුබ් වීඩියෝව ගැන මෙි වෙද්දී ගොඩක් දෙනා කතාකරන්න පටන්ගෙන තියෙනව.චිරන්ත කියන්නෙ මෙි වෙද්දී සමිතාව විවාහ කරගෙන ඉන්න තරුණයා.පොඩි වුනාට මෙි ආදරකතාව ඇතුළෙ,සමිතාගේ ජනප්‍රියත්වය ඇතුළෙ ලොකු ගේම් එකක් ප්ලේ කරන සැමියා වන්නේ චිරන්ත වෙන්න පුළුවන්.එක අද වෙද්දී සමාජ මාද්‍ය තුලින් හැමෝම දැකපු හැමෝම කතා කරපු දෙයක්,කළා ලෝකය කියන්නේ හරි වෙනස්ම දෙයක් උනාට අතුල සමිතා චිරන්ත සමිතා අමායා අධිකාරි අතුල අධිකාරි කියනේ මේ වෙද්දී ලංකාවේ පුවත් මවපු පවුල් තුනක් උනා,මෑතකදී සමිතා නැතුව අතුල අධිකාරි දෙවෙනි බිරිඳ අමායා සහා අමයාගේ අලුත් සැමියා හර්ෂ දනොෂ් සමග අතුලගේ උපන්දිනය සැමරුවා ඔබට මතක ඇති.

චිරන්න ඇන්ඩ් සමිතා යූ ටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් හතලිස් දාහ පන්නන්න හේතුව වුණෙත් සමිතා ගෙ ජනප්‍රියත්වය.හරි එහෙමයි කියල චිරන්ත වැ⁣ෙඩෙි අතහැරල නෑ ඊළඟට ජනප්‍රියත්වය ඉහළින්ම ඉන්න අතුලවත් එයාගේ යූ ටියුබ් එකේ වීඩියෝවකට එකතුකරගත්තා.අතුලගේ රසිකයන්ටත් අතුලගෙ ගීත දකින්න අඩු නිසාම හද හඩලා ගීතය අහන්න පෙලගැහිල තියෙනව.මේ වෙද්දී එක දවසින් හැට දහසකට වැඩිය එම වීඩියෝව නරඹා තිබෙනවා.ඊට අමතරව සමිතත් මැදින් අතුල සමග එම ගීතය ගායනා කරනවා මුහුණ දැන්මේ නැතත් එම නිසාම චිරන්තගේ සැමියා කරන්න හදන අලුත්ම වැඩේ මොකක් වෙයිද එකත් අපි බලාගෙන ඉමු.

ඉතින් මේ වෙන්න යන්නේ තවත් ඊටත් වැඩිය වෙනස්ම කතාවක් කිවුවොත් හරි ඒ තමයි චිරන්ත සහා සමිතා මුදුන්කොටුව.ටික් ටෝක් සමාජ මාද්යේ හැමෝම දැනගත් චිරන්ත ගුනවර්දන අවසානේ නැවතුනේ සමිතාගේ සැමියා සහා දියණියගේ සහා පුතාගේ තාත්තාත් වෙලා,ඉතින් සමිතාගේ දියණිය කාවින්ද්‍යා ගේ පියා වෙන්නේ අතුල අධිකාරි වර්තමානේ එම පියා නැතත් චිරන්ත දැන් ඒ දෙන්නවත් බලාගෙන සමිතාවත් බලාගෙන ජිවිතේ ගෙවනවා,ඉතින් එක පාරටම වීඩියෝවක් නිකුත් කරමින් චිරන්ත හරි අමුතුම විදියේ කතාවක් තමයි එකෙන් කිවුවේ,

ඔහුගේ පලවෙනීම ප්‍රශ්නය වන්නේ ඔවුන් දෙදෙනාගේ වයස පරතරයයි එකට නම් ඔහු කියන්නේ වයස කියන්නේ ආදරේට බාදාවක් නෙවෙයි කියලා,වයසින් වැඩක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැතුව ජිවත් වෙන්න පුලුවන්නම් ඇයි කවුරුත් එකට වැඩ වෙන්නේ කියලයි ඔහු අහන්නේ.අවුරුදු 11ක් තිස්සේ සමිතා දරුවන් දෙදෙනාව බලාගත්තා ඒ උනාට කවුරුත් කෑවද බිවුවද කියලා ඇහුවේ නැහැ දැන් ඇයි අපිට හැමෝම බනින්නේ මඩගහන්නේ කියලත් ඔහු අහනවා.ඒ වගේමයි මගේ ෂේන්ටත් මිනිස්සු බනිනවා හොද පවුල් ජිවිත ගෙවන්නේ නැති අය තමයි අපිට බනින්නේ මඩගහන්නේ කියලයි ඔහු කියන්නේ.සමිතාගේ අතීතේ මට වැඩක් නැහැ මගේ අතීතේ සමිතට වැඩකුත් නැහැ.හැමදාම අපි වගේ සතුටින් ජිවත් වෙන්න කියලත් ඔහු අන්තිමට හැමෝගෙන්ම ඉල්ලනවා.

ඉතින් ඊලග තුරුම්පුව මොකක්ද අලුත් සැමියයි පරණ සැමියයි දෙන්නාම එකතුවෙලා මොකක්ද මේ කරන්න හදන්නේ අපි බලන් ඉමු හෙට අනිද්දම අපට එක බලාගන්න පුළුවන් වෙයි හැමෝම දැක්ක චිරන්ත සහා සමිතාගේ පුතා ශේවින් සමිතාගේ හිටපු සැමියා අතුල අධිකාරි සමග කරපු ගීතය සහා ඔවුන් එකට සිටිනා වීඩියෝ එක.මොකක්ද මේ වෙන්න හදන්නේ මේක ඔවුන්ගේ ප්‍රසිද්දියට වෙන්නත් පුළුවන් සමිතාගේ ප්‍රසිද්දිය උදෙසා මෙහෙම කරනවා වෙන්නත් පුළුවන් අපි බලාගෙන ඉමු මොකද මේ වෙන්නේ කියන එක.වගේම ඔවුන්ගේ චයාරුප පෙලකුත් මේ එක්කම පල කරන්න අපි හිතුවා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

Leave a Reply

Your email address will not be published. Required fields are marked *