කලාතරු සමගින් නිලි ෂෙරිල් ඩෙකර් රුවන් සමගින් උපන්දිනය ජයටම සැමරු චයාරුප 23ක්

Gossip

ඔබට මතක ඇති මිට වසර කිහිපයකට කලින් නොදක ඉන්න බෑ මටනම් මගේ ආදරී සුරංගනාවී වගේ ගීත රැසකින් ලංකාවේ විශාල ජනප්‍රියත්වයක් දිනාගත් ලංකාවේ බිහිවුණු තවත් දක්ෂ ගායන ශිල්පියෙක් බිහිවුණා ඒ රුවන් හෙට්ටිආරච්චි,ඉතින් දැන්නම් කිසිම සද්දයක් නැහැ ඒ වගේමයි අමා කිවුවාම ඒ වගේම ප්‍රසිද්දවුණු සුරූපී තරුණියක් නිලියක් නිරුපන ශිල්පිනියක් ලෙස ඇයව හදුන්වා දෙන්න පුළුවන් ඒ තමා ෂෙරිල් ඩෙකර් දැන් රුවන් ෂෙරිල් විවහා වී වසර ගණනක් වෙනවා කලාවෙන්නම් ටිකක් ඈත් වෙලා තමා ජීවිතය ගෙවන්නේ.ඉතින් පසුගියදා රුවන්ගේ ආදරණිය බිරිඳ ශේරිල්ගේ උපන්දිනය යෙදී තිබුනා.ඉතින් කළා තරු සමගින් ඇය උපන්දිනය සමරු චයාරුප පෙළක් තමා අද අපි ඔබට ගෙන එන්නට සිතුවේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 1819
20 21 22 23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *