අප්‍රිකාවේන් ඇවිත් අපේ රටේ කොල්ලෙක් සමග විවහාවුණු කළු කෙල්ල ගේ චයාරුප 24ක්

Life Story

ආදරේ කියන්නේ හරි පුදුමාකාර දෙයක් ඒ ආදරේ ඇතිවෙන්න ගමක් නගරයක් රටක් කියන්නේ කිසිම බාදාවක් නෙවෙයි, ආදරේ කරන කෙනා ලගම කෙනෙක් වෙන්න ඕනෙත් නැහැ එකට ඕනෙම තරම් උදාහරණ ඔබ අප දැක තිබෙනවා.ඉතින් ආදරේ ඇති වෙන්න කළු සුදු උස මහතා කිසිම හේතුවක් බලපාන්නෙත් නැහැ කෙනෙක් දැකපු ගමන් ආදරේ ඇතිවෙන්නත් පුළුවන් ඒ තරම්ම ආදරේ කියන දේ හරිම වෙනස් දෙයක් ආදරේ කියන්නේ මේක කියලා වචනෙන් කියන්න පුළුවන් කමක් අද වෙනකල් නැහැ,ඉතින් ඒ වගේම වෙනස්ම කෙනෙක්ට ආදරේ කරලා ඒ ආදරේ අපිටම ලැබෙනවා කියන්නේ මොන තරම් සතුටක්ද කිසිම කෙනෙක්ට කියලා නිම කරන්න බැරි දෙයක් නේද.

ඉතින් අද අපි ඔබට ගෙන එන්නට හිතුවේ වෙනස්ම විදියේ ආදර කතාවක් පසුගිය කාලේ ඔබට මතක ඇති ජපන් තරුණියක් ලංකාවට ගෙනල්ලා අපේ රටේ කොල්ලෙක් විවහා වෙලා ඇය දැන් අම්මා කෙනෙකුත් වෙලා.මේකත් ඒ වගේම ආදර කතාවක් හැබැයි මේ ආදර කතාව නම් කෙල්ල ආසියාවේත් නෙවෙයි මේ කෙල්ල අප්‍රිකාවේ කළු කෙල්ලෙක්.අපේ රටේ තරුණයෙක් ඇගේ ආදරේ දිනාගෙන අපේ ක්‍රමයට විවහාවී තිබෙනවා.මේ කෙල්ලගේ නම තමයි සරා. කොල්ලගේ නම තමයි ප්‍රමෝද්.ඉතින් මේ වගේ ආදරණීය යුවලක් අපිට වැඩිය දකින්න නොලැබෙන නිසාම ඔයාලටත් බලන්න මේ ආදරණීය යුවලගේ ප්‍රී ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ මේ විදිහට අරගෙන එන්න හිතුවා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *