එංගලන්තේ ඉදන් සසන්ති සැමියා සහා පුතා සමගින් ජයටම අවුරුදු සමරු චයාරුප 10ක්

Gossip

සසන්ති ජයසේකර කියලා කියන්නේ එක්තරා කාලයක අපේ රටේ හිටපු ජනප්‍රියම නිලියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇයට තවමත් බොහෝ ආදරය කරන රසික පිරිසක් සිටින බවනම් නොඅනුමානයි.ලංකාවේ නැතත් ලංකාවේ සිටිනවා වගේම ප්‍රේක්ෂකයන් අතරට යන්න නම් සසන්ති අමතක කරන්නේ නැහැ ඉතින් පසුගිය අවුරුද්දේ තිබුණු වසංගත තත්වයත් එක්කම කාටවත් අලුත් අවුරුද්ද සමරන්න බැරිවුනා.ඒ හැම දෙකටම හරියන්න මෙදා පාර හැමෝම ජයටම අවුරුදු සැමරුවා,ඉතින් ඒ වගේමයි ඔබ අප ආදරේ කරන සසන්ති එංගලන්ත ජාතික සැමියා සමග එංගලන්තේ ඉදන් අවුරුදු සමරා තිබුනා එම අවස්ථාවේ චයාරුප පෙළක් තමා අපි ඔබට ගෙන එන්න හිතුවේ,

1 2 3 4 5 6 7 8 910

Leave a Reply

Your email address will not be published. Required fields are marked *