ලංකාවෙන් ගිහින් ඇමරිකාවේ රුප රාජිනියක් සමග විවහාවුණු කළු කොල්ලා චයාරුප 30ක්

Life Story

ලංකාවෙන් ගිහින් ඇමරිකාවේ ජීවත්වෙන අපේ රටේ තරුණයෙක් ඇමරිකාවේ සිටින සුරුපිම තරුණියක් විවහා කරගෙන දරුවන් හතරදෙනෙක් සමග ගෙවන සුන්දර ජිවිත කතාවක් ගැන තමයි අද අපි කියන්න හදන්නේ සුදු කෙල්ලෝ සුදු කොල්ලෝ හොයන ලංකාවේ මේක නම් වෙනස්ම කතාවක් තරුණිය තවමත් වයස 20ක පමණ පෙනුමක් තිබෙන තරුණියක් උනාට තරුණයා ලංකාවේ කළු කොල්ලෙක්.ඉතින් කළු සුදු කිසිම බේදයක් නැතිව ඉතාම සුන්දර ජිවිතයක් ගෙවන මේ ආදරණිය පවුල තමා සිල්වා පවුල ලෙස හදුන් වන්නේ.

ඉතින් මේ සිල්වා ඇමරිකාවේ වියාපාරිකයෙක් ඔහුට රුපලාවන්‍ය ද්‍රව්‍ය අලවිසලක් සහා නිෂ්පාදනා ගාරයක් තිබෙනවාලු.ඔහු හදන අලුත් අලුත් නිෂ්පාදන වෙළදපොලට එන්න කලින් බිරිඳ විසින්මලු ඒවා අත්හදාබලන්නේ ඉතින් ඇයගේ ලස්සන වීමේ රහස එය වෙන්නත් පුළුවන්,ඉතින් මේ කළු කොල්ලත් එක්ක මේ රුප රැජිණිය අදටත් සුන්දර ජිවිතයක් ගෙවන බවනම් අනිවරෙන්ම කියන්න ඕනේ,ඉතින් අපේ කොල්ලට වගේම මේ ආදරණිය පවුලට අපිත් සුබපැතුම් එකතු කරනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *