පියුමිගේ ගලවන්න ආවොත් වෙන දේ මෙන්න දැන් ඉදන්ම පියුමි රූ රැජින වෙන්න ලෑස්ති

Gossip

රූ රැජිණ තරඟාවලිය පහුගිය ඉරිදා අවසන් වුනේ මෙරට මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍යටත් පුවත් රැසකට ඉඩ ලබා දෙමින්. අදාල තරඟාවලියේ දී පුෂ්පිකා ද සිල්වා ජයග්‍රහණය කලත් ඇය දික්කසාද කාන්තාවක් බව පවසමින් ඇයගේ කිරුල ගලවා මෙහි දෙවන ස්ථානය හිමි කරගත් අශ්‍යා බස්නායකට ලබා දෙන්නට විවාහක ලෝක රූ රැජිණ වන කැරොලයින් ජූරි කටයුතු කළා ඔබට මතක ඇතිනේ ඉතින් ඒ සිදුවීම ලංකාවේ වගේම ලෝකෙම කතාවට ලක්වුනා.ඉතින් ලබන පාර රූ රැජින කිරුළට තරග වදින්න පියුමි හන්සමාලිත් දැන් ඉදන්ම සුදානමින් ඉන්න බව පියුමිගෙන්ම දැනගන්න ලැබුනා.ඇය චයාරුපයක්ද දමමින් පවසන්නේ ලබන පාර මගේ කිරුල ගලවන්න එන කෙනාට හොද වැඩක් කරන්න දැන් ඉදන්ම ඇග හදාගන්න ඕනේ කියලයි.ඉතින් පියුමිගේ ගලවන්න දෙපාරක් හිතන්න වෙනවා කියන එකත් සමගම චයාරුප පෙලකුත් අපි අරගෙන එනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *