ලංකාවෙන් ගිහින් ඇමරිකාවේ අද සැප ජිවිතයක් ගෙවන ගයේෂා පෙරේරාගේ චයරුප 30ක්

Gossip

එක්තරා කාල වකවානුවක ලංකාවේ ආන්දෝලනයට ලක්වුණු ලංකාවම කතා කරපු නිලියක් තමා ගයේෂා පෙරේරා කියන්නේ.2006 වසරේ ලාංකීය රුප රැජින වෙන්නෙත් ගයේෂා ඒ වගේමයි ඉන් අනතුරුව ජාත්‍යන්තරේ නියෝජනය කරන්නත් ඇයට හැකියාව ලැබෙනවා.ශ්‍රී ලංකා රූ රැජින වීමෙන් පසුව ගයේෂා ලාංකීය සිනමාවට වගේම ටෙලි කතාවලටත් පාතබනවා.ඉන් අනතුරුව එම කාල වකවානුවේ ලංකාවේ කලාවට නැතුවම බැරිවුණු චරිතයක් වෙන්න ඇයට හැකි වෙනවා.ඉන් අතරින් ආන්දෝලනයකට තුඩ දුන් ඇගේ රංගනය තමයි ඉගිලෙන මාළුවෝ සිනමා පටය එහි ගයේෂා කරපු චරිතය අදටත් කතා නොකරන කෙනෙක් නම් නැති තරම්.ඉතින් එතනින් පසුව ගයේෂා විවහා වෙනවා.විවාහයෙන් පසු ඇය සැමියා සමගින් ඇමරිකාවේ පදිංචියට යනවා.අදටත් ඇය ජිවත් වෙන්නේ ඇමරිකාවේ ඉතින් ලංකාවේ කලාවට සමුදී ඇමරිකාවට ගිය ගයෙශාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් තමයි අද අපි ඔබට ගෙන එන්නේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29

Leave a Reply

Your email address will not be published. Required fields are marked *