ඉස්කෝලේ කටකාර ටීච දෙරණ අවුරුදු කුමරිය දිමිත්‍රිගේ සුරූපී චයාරුප 30ක් මෙන්න

Life Story

2019 වසරේ දෙරණ නාලිකාවේ අවුරුදු කුමරිය වෙන්නේ දිමිත්‍රි සුබසිංහ.ඉතින් මේ වෙද්දී දිමිත්‍රි ලාංකීය ටෙලි කතා වල සුරූපී නිලියක් නිරුපිකාවක්,දෙරණින් කලාවට පිවිසි ඇය තමයි දෙරණ නාලිකාවේ විකාශය වන ඉස්කෝලේ ටෙලිකතාවේ ප්‍රධානම චරිතයට පන පොවන්නේ,ඉතින් දැන් දගකාර කටකාර චරිතයක් තමයි අයට ලැබිලා තියෙන්නේ ඒ වගේමයි ඇය නර්තන ශිල්පිනියක්ද වනවා,ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ සුරූපීනිගේ චයාරුප පෙළක්,ඉතින් මේ වෙද්දී බොහෝ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය පවසනවා වගේම ඇයට දැන් රසික රසිකාවියන් රැසක් ද සිටිනවා කියලත් ඇය පවසනවා,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *