හේමාල් රණසිංහ සහ නතාෂාගේ මංගල චයාරුප 15 මෙන්න

article

සිරස මෑන් හාට් තුලින් ලංකාවම දැනගත් අද ඉන්න දක්ෂම නළුවෙක් තමයි හේමාල් රණසිංහ කියන්නේ අද වෙන විට රටේම කෙල්ලෝ පිස්සුවැටිලා ඉන්නේ මේ කොල්ලට ප්‍රවේගය විජයබා කොල්ලය දේදුනු ආකාසේ වගේ වගේ ජනප්‍රියම ෆිල්ම් වල ඔහු කැපී පෙනෙන ප්‍රදාන චරිත රඟපෑවා ඉතින් අද වෙන විට සිංහල සිනමාවේ සිටින ප්‍රේමවන්තයා වගේම සිනමාවෙන් පිටත් ඔහු තරුණියන් රැසකගේ හදවත් දිනාගැනීමට සමත් වෙලා තිබෙනවා ඉතින් මේ කියන්න හදන්නේ වෙනස්ම කතාවක් එක තමයි හේමාල් රණසිංහ ගේ විවාහය ගැන හැමෝම කියන්නේ ඔහු කාටත් හොරෙන් විවහා වී ඇති බව කියලයි හරියටම කියන්න දන්නේ නැති නමුත් ඔහුගේ විවහා චායරුප පෙළක් මේ වන විට අන්තර් ජාලයේ තිබෙනවා ඉතින් ඇත්තටම විවහා වුනානම් අපිත් ඔව්න් දෙපලට අපේ හදපිරි සුබපැතුම් එකතු කරනවා.

1 2 3 4 5 6 7 8

ඇයගේ නම නතාෂා ඇය කලාවට එතරම් හුරුපුරුදු මුහුණක් නෙමෙයි. අනිත් ප්‍රධාන කරණය මේ ඡායාරූප ඇල්බමය කරලා තියෙන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය මංගල්‍ය ඡායාරූපකරණයේ යෙදෙන ආයතනයක්. ඒ වගේම ඒවා සමාජ ජාලා වලට දාලා තිබුනෙත් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවෙන්මයි. ඉතින් මේ කරණා එක්ක මේ ඡායාරූප ඇත්තටම හේමාල් රණසිංහගේ විවාහ ඡායාරූප කියලා පිලිගන්නත් ඕනවට වඩා සාක්ෂි අපට තියනවා. ඒත් මේ පොටෝ ෂූට් එකක් කියලා පසුව ආරංචි උනා නුදුරේදීම අපි බලන් ඉමු හෙමාල්ගේ දැන් කල වයසත් හරිනේ ලන්කාවේම කෙල්ලොන්ගේ සිහින බොද කරමින් හෙමාල්ගේ විවාහය කවුරු එක්ක සිදුවෙයිද කියන එක.

9 10 11 12 13 14 15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *