කෝටිපති සැමියා සමගින් සුපිරි නැවක ජයටම උපන්දිනය සැමරු සචිනිගේ චයාරුප 32ක්

Life Story

සචිනි අයේන්ද්‍රා කිවුවාම අද වෙද්දී කළා ලොවේ ප්‍රවීන නිලියක් සහා නිරුපිකාවක් වනවා.ඉතින් 2003 වසරේ ශ්‍රී ලාංකීය රූ රැජින වන්නේ සචිනි අයේන්ද්‍රා යි.මහනුවර ඉපදුනු ඇය පසුව කලාවත් සමග කොළඹට යනවා,ඉන් අනතුරුව 2009 වසරේ වියපාරිකයෙක් සමග විවහා වෙනවා,කලාවෙන්ම ඇගේ ජීවිතය ගෙවන සචිනි අදටත් රුපවාහිනි දැන්වීම් වලින් හෝ ඔබේ ආලින්දයට පැමිණෙනවා.ඇගේ සුරූපී බව තමයි ඇයව අදටත් කලාවේ ඉහලටම රැගෙන යන්න සමත්වී තිබෙන්නේ කිවුවොත් නිවැරදි මේ වෙද්දී වයස 39 වන සචිනි පසුගියදා ඇගේ 39 වන උපන්දිනය ඉතාම ජයට සමරා තිබුනා,ඒ වගේමයි කිසිම කෙනෙක් නොකරන විදියට වියාපාරික සැමියා සමග එකතුවී විශාල නැවක තමයි ඇය ඇගේ 39 වන උපන්දිනය සමරන්නේ එම අවස්ථාවට කළා තරු රැසක්ද එකතුවී තිබෙනවා අපට දැකගන්න ලැබුනා ඉතින් එම අවස්ථාවේ චයාරුප පෙළක් තමයි අද අපි ඔබට ගෙන එන්නට හිතුවේ,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 3031 32

Leave a Reply

Your email address will not be published. Required fields are marked *