ආන්දෝලනයක් ඇතිකළ කැරොලින්ගේ කිරුල ජාත්‍යන්තරෙන්ම ගලවයි චයාරුප 25ක්

Gossip

පුෂ්පිකගෙන් ගලවා ගත් කිරුල දෙවෙනියා වුණ ආශ්‍යා බස්නායකට පැලඳු පුවත මේ වනවිට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.මිසිස් ශ්‍රී ලංකා අවසන් තරඟයේ කිරුල මාරු කරපු හුට පටය පහුගිය දවස්වල ඡාත්‍යන්තරය වෙතද ගොස් තිබූ අතර ඡාත්‍යන්තර තරඟය සංවිධානය කරන ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර පිහිටි මිසිස් වර්ල්ඩ් INC සමාගම පසුගිය දිනයකදී සිද්ධියට ප්‍රතිචාර දක්වමින් නිවේදනයක් නිකුත් කරලා තිබුනා.ඔවුන් පවසන්නේ එම අවස්ථාවේ ඇගේ හැසිරීම ඔව්න්ව මවිතයට පත්කළ බවයි.තරගයේ තරග රෙගුලාසි බොහොමයක් උල්ලංගනය කරමින් කැරොලින් කරපු දේ ගැන ඔවුන් ලංකාවෙන් විමර්ශනයක් කර ඉල්ලා සිටිබවත් චන්දිමාල් ජයසිංහ මහතාට ඔවුන් පවසා තිබෙනවා,

සියලුම කටයුතු සොයාබැලු මිස් වර්ල්ඩ් ආයතනයේ ඔවුන්ගේ තීරණය වී තිබෙන්නේ තරග නීති උල්ලංගනය කරමින් කැරොලින් සිදුකරපු වැරැද්දට කරෝලින්ගේ විවාහක රූ රැජින කිරුල නිලවශයෙන් ගලවා ඉවත් කරනා බවයි.ඒ බව නිල වශයෙන් දැනුම් දී ඔවුන් ලිපියක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.එම ලිපිය වගේම කරෝලින්ගේ තවත් චයාරුප කිහිපයක් අපි ඔබට ගෙන එනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *