වයස 50 පැනලත් තවමත් පුංචි කෙල්ලෙක් වගේ පෙනුම තිබෙන යශෝදා ගේ චයරුප 30ක්

Life Story

අපේ රටේ ප්‍රවිනම දක්ෂම කළා ලොවේ අදටත් වැජබෙන සුරූපී තරුවක් තමයි යශෝදා විමලදර්ම කියන්නේ.ඉතින් මේ වෙද්දී ටෙලි කතා රුපවාහිනි දැන්වීම් සිනමා පට රැසකම රංගනයෙන් දායකවුනු ඇය ගැන තමයි අද අපි ඔබට කියන්නට හිතුවේ,යශෝදා ඉපදෙන්නේ 1970 ඔක්තෝබර් 28 වෙනිදා.ඒ වගේමයි කළා ලොවේ සිටිනා උගත් නිලියක් ලෙසත් අපට ඇයව හදුන්වා දෙන්න පුළුවන්.ඒ වගේමයි යශෝදා ඔබේ ආලින්දයට අවේ දාමිනි.දුවරු,තවදුරයි ජිවිතේ,තණමල්විල කොල්ලෙක්,වගේ අග්‍රගණයේ ටෙලි සිනමා රැසකින්.ඉතින් මේ වෙද්දී වයස 50 සම්පුර්ණ ඇය තවමත් ඇගේ සුරූපී බව රැකගෙන එදා වගේම සුන්දර රුවැත්තියක් සේ ජීවිතය ගෙවනවා.ඉතින් ඇගේ සුන්දර චයාරුප පෙළක් අපි ඔබ වෙත ගෙන එනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *